දිවයින ආශ්රිත පහල වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ඉදිරි පැය 36 තුළ පවතින වැසි තත්ත්වයේ වැඩීවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අනුව මධ්‍යම,සබරගමුව,ඌව,දකුණ,බස්නාහිර,උතුරුමැද සහ වයඹ පළාත් වලට මෙන්ම නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ට වඩා ඉහළ අගයක් ඇති වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.