කොරෝනා ආසාදිතයකු ලෙස වාර්තා වූ වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාගේ ආශ්‍රිතයින් 28ට වෛරස ආසාදනය වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙම 28 දෙනා අතර මතුගම සහකාර පොලිස් අධිකාරීවරයා සහ සැරයන්වරයෙකුද සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේ වන විට වැලිපැන්න පොලිස් ස්ථානයේ නිලධාරීන් 40 නිරෝධායනය වෙමින් සිටින අතර මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාල නිලධාරීන්ද නිරෝධානයට ලක්වෙමින් සිටියි.
ප්‍රේමතිලක පෙරමුණ