තමන් පිළිබඳව වැරදි ප්රවෘත්තියක් පළ කළ බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්රී එම්. සුමන්තිරන් මහතා මැතිවරණ කොමිෂමට හා වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මේ පිළිබඳව අපරාධ පරක්ෂණයක් පවත්වන ලෙස මන්ත්රීවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.