ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
සෞඛ්‍ය සේවකයින්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා අද (10දා) සිදුකළ පැය හතරේ වැඩ වර්ජනය සාර්ථක වූ බව සමස්ත ලංකා සුව සේවා සංගමය සඳහන් කරයි.
එහෙත් දින 14ක් තුළ අදාළ ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකළහොත් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග දියත් කරන බවද එම සංගමයේ සභාපති සමන්ත කොරළේ ආරච්චි මහතා සඳහන් කළේය.
වැටුප් ගැටලු උසස්වීම් ගැටලු නිල ඇඳුම් දීමනා ගැටලු ඇතුළුව ගැටලු හතරක් මුල් කර ගනිමින් පැය 24 වැඩ වර්ජනය සිදුකළ බවද අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
වැඩ වර්ජනයට සමගාමීව ප්‍රධාන රෝහල් 30ක් ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර පැවැත්වූ බවද කියා සිටියේය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
Dayan Tuesday, 10 September 2019 05:51 PM
කී දෙනෙක් මැරුණද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd