වයඹ පළාත තුළ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්ර නිකුත් කිරිම මේ මස 30 වැනිදා දක්වා තවදුරටත් අත්හිටුවිමට තිරණය කළ බව වයඹ පළාත් ප්රධාන ලේකම් පි.බි එම් සිරිසේන මහතා පවසයි.
අගොස්තු මස 31 වැනිදා දක්වා කාලය තුළ කල්ඉකුත් වන ආදායම් බලපත්ර සඳහා දඩමුදල් අය නොකරන බවත් තාවකාලික අදායම් බලපත්රවල වලංගු කාලය දින 60කින් දිර්ඝ කළ බවත් ප්රධාන ලේකම්වරයා පැවසීය.