වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අනුව දිසා විනිසුරන් හා මහේස්ත්රාත්වරුන් ඇතුළු 70 දෙනෙකුට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථානමාරුවීම් ලබා දී ඇත.
ලබන වසරේ ජනවාරි 01 දා සිට ක්රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවිම් ලබාදී තිබේ.
මෙම ස්ථානමාරුවීම් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව ඇති අතර එම අභියාචනා දෙසැම්බර් 07 දා පෙර යොමුකළ යුතු වෙයි.