වනිදු ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට
- 21 07 2021
- 14:34
- {{hitsCtrl.values.hits}} views
- ..
ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කර තිබේ. වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම 20-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 3වන ස්ථානය තෙක් ඉදිරියට පැමිණ තිබේ.
වනිදු හසරංග නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව ස්ථාන 22කින් ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව මෙතෙක් 58 වන ස්ථානයේ රැදී සිටි ඔහු මේ වන විට රැදී සිටින්නේ 36 වන ස්ථානයේයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
