වනිදු 20-20 පන්දු යවන්නන් අතර තවදුරටත් ඉදිරියට
- 14 07 2021
- 15:02
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 4 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.ඔහු මීට පෙර එහි රැදී සිටියේ 5 වැනි ස්ථානයේයි.
ශ්‍රී ලංකාවේ ලක්ෂාන් සදකැන් 13 වන ස්ථානයේ රැදී සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
