වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
- 25 11 2026
- 09:45
- {{hitsCtrl.values.hits}} views
- ..
දමන පොලිස් වසමේ වීරපිටිය ප්රදේශයේදී 2026.11.24 වන දින උදෑසන වන අලියෙකු පහරදීම හේතුවෙන් කාන්තාවක් මියගොස් ඇති බවට ලද තොරතුරක් මත දමන පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 44 ක්වූ මොරගහපල්ලම ප්රදේශයේ පදිංචිකාරියකි. මෘත ශරීරය අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. දමන පොලිස් ස්ථානය විසින් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
