Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනපතිධූරය අහෝසි කිරිම සඳහා ගෙන ආ යෝජනාවට සහාය ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
The United National Party requests the rest of Parliament to support the Janatha Vimukthi Peramuna's motion to abolish the Executive Presidency. #lka #SriLanka #coupLK
— UNP (@officialunp) December 18, 2018
popular news
Champa Tuesday, 18 December 2018 04:35 PM
මේ ජාතිද්‍රෝහී යෝජනාවට සම්පූරණ විරෝධය පල කරනවා. පාර්ලිමේන්තුව අල්ලසට යට වෙලා තියෙන රටක, ඊටත් වඩා UNP, UPFA දෙකම ආණ්ඩුවේ බහුතරය හදා ගන්න TNA එකේ සහයෝගය ඉල්ලපු රටක, සිංහල චන්දෙන් පත්වෙන විධායක ජනාධිපති ධූරය නැති කරන්න ගේන මේ යෝජනාව රටටයි සිංහල ජාතියටයි බුද්ධාගමටයි කරන අන්තිම ද්‍රෝහී කමක්. පාර්ලිමේන්තුවේ 28ක් දෙමල. 23ක් මුස්ලිම්. පාර්ලිමේන්තුවේ 1/4ක් සුළු ජාතීන්. CT එකට ලියන මිනිස්සු මට ජාතිවාදිය කියනවා. ඒකට කමක් නැහැ. මගේ ජාතිය වෙනුවෙන් කතා කරන්නේ නැත්නම් මම පරයෙක් වෙන්න එපෑය. මේ තියෙන විදිහට ලංකාවේ අනාගත පාර්ලිමේන්තුවේ තීරණාත්මක බලවේගය වෙන්නේ සුළු ජාතින්. එහෙම වෙන බව දැන දැනම සිංහල ජාතියට තියෙන එකම හව්හරණ නැති කරලා සුළු ජාතීන්ට රට පාලනයේ බලතල වක්‍රාකාරයෙන් අරන් දෙන්න හදන ජෙවිපේ යූඑන්පී කාරයන්ට දුටු තැන ...... තියන්න ඕනේ. රජ කාලේ සිංහල ජාතිය පාවල දුන්න නම් උල තියනවා. මේ යෝජනාව ගෙනාපු ජේවීපී සහ චන්දෙ දෙන UNP කාරයන්ට ආපහු පාර්ලිමේන්තුවට එන්න දෙන්න හොඳ නැහැ. විධායකය අහෝසි කිරීමෙන් වෙන්නේ 76% ක් වන සිංහල ජාතියට රටේ පාලනයට තියෙන අයිතිය නැති වෙන එක. හරිනම් කරන්න ඕනේ විධායකය ශක්තිමත් කරන එක.
Reply : 5 0
මුණසිංහ Tuesday, 18 December 2018 05:54 PM
කවදාවත් ම නුඹ මට ෙනාලැ ෙබන හින්දා.... !
Reply : 0 0
rocky Tuesday, 18 December 2018 07:05 PM
චම්පාගේ ජාතිද්‍රෝහී මතය මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. විධායක බලය ජේ.ආර්. ව්‍යවස්ථාවෙන් ගෙනාපු දෙයක්. ඊට ඉස්සෙල්ල මේ රටේ පාලනයක් තිබුනේ නැද්ද?. විධායක බලය නැතුව හොඳින් පාලනය වෙන රටවල් මේ ලෝකේ නැද්ද? රටක් පාලනය කරන්න ඔය බලේ ඕනමද? ඇමරිකාවේ ජනාධිපතිටත් වැඩිය බලතල තියන මේ ඒකාධිපති බලය අහෝසි කල යුතුමයි. විධායක බලය කියන්නේ ඕනෑම මගුලක් කරන්න එක මිනිහෙකුට බලය ලබාදෙන පවුල් බලය වවා ගන්න ලයිසොන් දෙන අශිෂ්ට ගෝත්රවාදී සංකල්පයක්; වඳුරකුගේ අතට දැලිපිහිය ලබාදීමක්!
Reply : 1 2
Champa Wednesday, 19 December 2018 03:16 PM
Rocky විධායක බලය ගෙනාපු මිනිහගෙන් මට වැඩක් නැහැ. ඒ කාලේ JR හිතුවේ ලංකාවේ බහුතරය යූඑන්පී කාරයෝ. ඒ හින්ද හැමදාම තියෙන්නේ යූඑන්පී ආණ්ඩුවක් සහ ඉන්නේ යූඑන්පී ජනාධිපතිවරයෙක් කියල. විධායක ජනාධිපති ධූරය අනිව්රයයෙන්ම තියෙන්න ඕනේ කියන එක දැන් වෙනදාටත් වඩා දැනෙන්නේ ගෝත්‍රිකයන්, දූෂිතයන්, ගෙම්බන්ගෙන් සහ රටම චන්දෙ දෙන තනි චන්දෙකින් දිනන්න තරම් ආත්ම විශ්වාසයක් නැති දුර්වලයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් රටේ තියෙන නිසා. රටේ බලය පාර්ලිමේන්තුවට ගියොත් ඕනේ මිනිහෙකුට හෝ ඕනේ රටකට සල්ලි වීසි කරලා තමන්ට කැමති අගමැති කෙනෙක් පත් කරගන්න පුළුවන්. වාසි පිලට හෝයිය කියා ගත්තු මන්ත්‍රීවරු මිනිස්සු පක්ෂ වෙනුවෙන් දීපු චන්ද අවභාවිත කරපු පාර්ලිමේන්තුවක් ගැන කිසි කෙනෙක් "නැවත" විශ්වසේ තියන්නේ නැහැ.
Reply : 0 0
rocky Tuesday, 18 December 2018 07:21 PM
බුද්ධාගම රකින්න විධායක ජනාධිපති ධුරයක්ම ඕනද චම්පෝ ? බුද්ධාගම රකින කාර්යය බුදුන් වහන්සේ සක්‍රයාට භාර දුන්න බවත්, සක්‍රයාට ඩියුටි වැඩි හින්දා උන්නැහේ ඒ ජොබ් එක ව්ශ්නු දෙයියන්ට භාරදුන්න බවත් කියනවා නේද? අනිත් කාරණේ, බුද්ධාගමේ රකින්න තියෙන්නේ මොනවද? රකින්න තරම් දෙයක් ඉතුරුවෙලා තියන නම් එකත් රැකගන්න වෙන්නේ ඊනියා බැවුද්ධයන්ගෙන්මයි. අපේ රටේ නියම බවුද්ධයින් එතරම් ඉන්නවද කියන එකත් සැකයි! අපේ රට පාලනයට සිංහල බවුද්ධයෙක්ම උවමනාය කියන්නේ කවුද? හරියට කරනවා නම් සම්බන්ධන් මහත්තය වුනත් කමක් නැහැ. අද අපි රට භාර දෙන දේශපාලුවන්ට වඩා හුඟක් හොඳින් ඉන්ගිරිසිකාරයෝ මේක පාලනය කෙරුවේ නැද්ද? අපිට කවදත් කෙලින්නෙම මෝඩ සිංහල බවුද්ධයෝම තමයි!
Reply : 1 0
Champa Wednesday, 19 December 2018 03:07 PM
හාමුදුරුවරු හිරේ දැම්ම හැටියට, රට අනාගාමික කරන්න දාපු සෙල්ලම් වල හැටියට, බුදු දහමට සහ හාමුදුරුවරුන්ට කරපු අපහාස වල හැටියට සහ සිංහල බෞද්ධ සමාජය නැති කරන්න සම ලිංගික විවාහ, ගණිකා වෘත්තීය සහ ගබ්සාව නීතිගත කරන්න හදපු හැටියට, විධායක ජනාධිපතිධූර්යක් නොතිබුන නම් මේ රටේ විනාශ වෙලා ඉවරයි. ඒවා නැවතුනේ මිනිස්සුන්ගේ විරෝධය හමුවේ. අඩු ගානේ පාර්ලිමේන්තුව රටට එරෙහි පනතක් ගෙනාවොත් අනාගතේ හරි ඒක් නවත්තන්න විධායක ජනධිපති ධූරය අත්‍යවශ්‍යයි. බෞද්ධ නොවෙන ඔබේ බෞද්ධ විරෝධී අදහස් වලින් මට වැඩක් නැහැ. මේ රටේ බහුතරය බෞද්ධයෝ. ඒ හින්ද රටේ නායකය අනිව්රයයෙන්ම සිංහල බෞද්ධයෙක් වෙන්න ඕනේ. බුද්ධාගමට පලවෙනි තැන ලැබෙන්න ඕනේ. පුළුවන් නම් අබෞද්ධයෙක් ඊළඟ ජනාධිපති කරලා පෙන්නන්න.
Reply : 0 0
rocky Thursday, 20 December 2018 05:46 AM
චම්පෝ, ඔබේ බවුද්ධකමේ මට්ටම මට හිතා ගන්න පුළුවනි, බුද්ධාගමට "ෆස්ට් ක්ලාස්" ඉල්ලන එකෙන්ම. ඔහෙලා වගේ මෝඩ ආත්මාර්ථකාමී මිනිස්සු තමන් බවුද්ධයන් බව කියා ගන්න බව එදා බුදුන් වහන්සේට පෙනුනා නම් උන් වහන්සේ "වෙනත් ආගමකට යන්න වුනත්" ඉඩ තිබුන කියල මට හිතෙනවා. මම බෞද්ධයෙක් වුනත් සංගාගම්කාර `බෝධිපූජා බවුද්ධයෙක්` නොවෙයි. ලේබල් කාරයෙක් නොවෙයි. මේ රටේ නායකයා සිංහල බවුද්ධයෙක්ම විය යුතු නැහැ. . අපේ රටේ විශිෂ්ටම පාලකයා වුන මහා පරාක්‍රම බාහු රජතුමා සිංහලයෙක් නොවන බව දන්නවද? අවුරුදු හතලිස් ගණනක් රජ කරපු එළාර වුනත් ඉතා දැහැමි රජෙකු වූ බව මහාවන්සයෙන්ම එලි වෙනවා. ඔහුත් සිංහලයෙක් නොවෙයි! මහා විජයබා රජ්ජුරුවන්ට ද්‍රෝහී වෙලා සොළීන්ගේ පැත්තට ගිය රවී දේව, චල වගේ සේනාපතිලා .. උඩරට පාවා දුන්න මොල්ලි ගොඩලා , ඩොයිලිට චරපුරුසකම් කොරපු හාමුදුරුවරු, පුර්තුගීසීනට, ඉංගිරිසින්ට පන්දම් අල්ලලා ප්රභූවරු වෙච්ච් උන් ආන්න.. සිංහල බවුද්ධයෝ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd