දැනට රැදවුම් නියෝග යටතේ රඳවා ගෙන ප්‍රශ්න කරන වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් මහතා තමන් රඳවා ගැනිමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ංඝනය වි ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික පෙත්සමක් ඉදිරිපත් කළේය.
වැඩබලන පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබේ.
තමන් රඳවා තබා ගැනීම නීතිවිරෝධි බවත් එම නිසා තමන් නිදහස් කරන ලෙසත් ඉල්ලා අතුරු නියෝගයක්ද ඉදිරිපත් කර තිබේ.