වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසයට අයත් ප්‍රදේශ 4 ක පුද්ගලයින් 18 කට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි ඒ.ඇසුන්ටා මහත්මිය පවසයි.
අසාදිතයන් අතරින් 9 දෙනෙකු මිනිවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ආයනයේ සේවකයන් වන අතර ඉතුරු පිරිස ඔවුන්ගේ සමිප ආශ්‍රිතයන් බව හෙලිවි ඇත.
මෙසේ කෙරෝනා ආසාදිතයන් හමුවි ඇත්තේ වත්තල ප්‍රදේශයේ හැදල කෙරවලපිටිය,බලගල,හේකිත්ත සහ වැලිසර කොටිඨාස වලිනි.මේ අතර කෙරවල පිටිය ප්‍රදේශයේ නිවාස අටක සාමාජිකයක් 52 පිරිසක් තම නිවෙස් වලම ස්වයං නිරෝධායනය සදහා යොමු කර ඇති බවද වෛද්‍ය නිලධාරිණිය පවසා සිටි.
ජාඇල තිස්ස කොටින්කඩුව සහ වත්තල සරත් චින්තන