2018/19 වර්ෂයට අදාළව වත්කම් බැරකම් ප්රකාශ ලබානොදුන් කැබිනට් ඇමතිවරුන් 8කට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා ආයතනය සූදානම් වෙයි.
ඒ අනුව එම පැමිණිලි හෙට (10දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් කරන බවත් එම ආයතනය දැනුවත් කරයි.