දෛනික වැටුප වැඩි කර ගැනීම පිළිබඳව වතු කම්කරුවන් ගෙන යන අරගලය සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණයක් ගෙන 3 වන දා වන විට තමන්ට දැනුම් දෙන ලෙස අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ. වතු කම්කරු සංගම් නියෝජිතයින්, වතු හාම්පුතුන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මෙම දැනුම් දීම කර තිබේ.