ෙහිටපු අමාත්‍ය එස්.බි. දිසානායක මහතා ගමන් ගත් රථයට බාධා කළ පිරිසට වෙඩි තැබූ ඔහුගේ ඇමති ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පොලිිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්‍රි යේ මෙම වෙඩි තැබීම සිදුවූ අතර පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීමෙන් තුවාල ලැබීය.
එසේම අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබූ පිස්තෝල දෙකක් මෙන්ම හිස් පතරොම් තුනක්ද පොලීස් භාරයට ගෙන තිබේ.
සැකකරවන් අද දිනයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.