රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්ව තිබේ.
එහිදී ඔහු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කිරීමට නියමිතය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාත්, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ආරාධනාවත් අනුව තමන් මෙම අවස්ථාවට එක්වූ බව අයිවන් මහතා ප්‍රකාශ කළේය.