ලොව ධනවත් සංචාරයකන් පිරිසක් හම්බන්තොටට එයි
ලොව ධනවත් සංචාරයකයින් පිරිසක් සිංගප්පුරුවේ සිටපැමිණි FHY871 ගුවන් යානයෙන් දින දෙකක විශේෂ සංචාරයක් සදහා ඊයේ (26දා) දින මත්තල ගුවන්තොටුපොළින් ශ්රී ලංකාවට පැමිණියේය.
මගින් 247 දෙනෙකුගෙන් යුත් මෙම ගුවන්යානය ඊයේ (26) පස්වරු 1.7ට මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර එසේ පැමිණි විදේශිකයින් සියලු දෙනා 29දා තෙක් හම්බන්තොට සංචාරයේ යෙදී 29 වනදා පෙරවරු 3.30 ට නැවත උස්බෙකිස්තානයට පිටත්වීමට නියමිත වේ .
රාහුල් සමන්ත




popular news
-
upul Tuesday, 27 November 2018 11:22 AM
සුද්දෙක් රටට එන එකත් ලොකු ප්රවෘත්තියක් වූ රටක.....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
