www.ada.lk
2026 සැප්තැම්බර් මස 17 වන බ්රහස්පතින්දා
ලිට්රෝ ගැස් සමාගම විසින් ගෘහස්ථ ගැස් සිලින්ඩර් මිල වැඩි කිරිමට තිරණය කිරිමත් සමග හැටන් නගරයේ ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන් ඊෙය් (04) දින සිට වෙලදසැල් වසා දමා ඇති අයුරු දක්නට ලැබුණි.
ලිට්රෝ ගැස් සමාගම විසින් පසුගිය දින කිහිපය තුළම හැටන් නගරයේ ගැස් අලෙවි නියෝජිතයන්ට ගැස් තොග නිකුත් කළ අතර , එම සමාගම විසින් ගැස් මිල වැඩි කරන බවට මිට ප්රථම ප්රකාශ කිරිමත් සමග ගැස් තොග පාරිභෝගිකයන්ට ලබානොදි වැඩිවන මිලේ වාසිය ලබා ගැනිම සදහා මෙසේ ගැස් අලෙවිසැල් වසා දමා ඇති බවයි පාරිභෝගිකයන් කියා සිටින්නේ.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd