ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස ලක්ෂ 32ක අභියසට පැමිණ ඇති අතර, අද (30දා) අලුයම ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය වාර්තා කළ දත්තවලට අනුව එම අගය 3,190,743කි.
මේ අතර කොවිඩ්-19 ආසාදිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 227,368ක් ලෙස එම දත්ත වැඩිරටත් පෙන්වා දෙයි.
ලෝකයේ කොරෝනා වෛරසයට ගොදුරුව රෝහල්ගත වී සුවය ලබා ඇති පිරිස මිලියනයකට ආසන්න වන අතර, එම අගයද අද (30දා) අලුයම වාර්තා වූයේ 972,124ක් ලෙසිනි.