ලැබ්රඩෝ සුනඛයාට ගිනි තැබිම ගැන පරීක්ෂණයක්
ලැබ්රඩෝ වර්ගයේ සුනඛයෙක්ට ගිනි තබා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් මීගමුව පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මීගමුවේදී මෙම සිදුවීම පසුගිය 31 දා රාත්රියේ සිදුව තිබුණි. ගිනි තැබීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ සුනඛයා පසුදින මිය ගොස් ඇත.

-
Bandula. Wednesday, 02 January 2019 03:45 PM
කවුරු කලත් මේ පහත් වැඩේ ඒ වගේම කරපු කෙනාටත් ලගදීම පටිසන් දෙවි, දෙවියනේ මෙයාට හොදක්නම් වෙන්න එපා.
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
