ලබන සතිය වනවිට සියලුම පාසල් දරුවන් සදහා පාසල් ආරම්භ කිරීමට හැකි වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
මේ අතර යුගදනවි බලාගාර ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙසට විපක්ෂය ඉල්ලීමක් ද කළා.