2018 ලෝක ශුරතා සූපවේදි තරඟාවලියේදි කෙටි කෑම වර්ග හා ප්‍රධාන මෙනු කෑම අංශයෙන් ඉදිරිපත් කළ ආහාරවෙල් සඳහා ලෝකඩ පදක්කමක් දිනා ගැනිමට වෙන්නප්පුව බෝලවත්ත ක්ලබ් හොටෙල් ඩොල්පින් ආයතනයේ නියෝජ්‍ය සූපවේදි ජූඩ් ප්‍රනාන්දු මහතා සමත්ව තිබේ.
ජර්මනියේ ලක්සම්බර් නුවර රටවල් 62 ක තරඟකරුවන් 1200 ක් අතරින් සූපවේදි ජූඩ් මහතා ඉදිරිපත් අහාර වේල් සඳහා එම අංශයෙන් ලෝකඩ පදක්කම ඔහුට හිමිවිය.
නයිනමඩම චන්දන ප්‍රනාන්දු