රු.5000 දිමනාව යළිත්
එළඹෙන සතියේ සිට රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
නිසි වෘත්තියක් නොමැතිව දෛනික ආදායම් අහිමි වූ ජනතාව වෙත මෙම දීමනාව යළි ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.
කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසීය.
-
මාලනී එස්. තේබිත් Friday, 28 May 2021 12:03 PM
මේවගේ ලෝකයේ දුප්පත් ම රටකින් හිගාකන්න වුනාද අපට?
Reply : 0 0
Chaminagahawaththa Friday, 28 May 2021 04:39 PM
රැ 5000 දෙනවනමි ගොඩක් හොඳ යි යි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

