බාල දේශපාලනයෙන් ඉවත්ව තේරුමක් සහිත සංවාදයකට එක්වෙන ලෙසට තමන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාටත්, එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ටත් සඳහන් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔහුගේ විකෘති කරන ඡායාරූපයක් සහිතව මේ දිනවන සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන ඡායාරූපයක් පිළිබඳව සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.