රුසියානු බහුකාර්ය විද්‍යා මොඩියුලය කසකස්තානයේ බයිකොනූර් අභ්‍යවකාශ මෙහෙයුම් පථයේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) දක්වා සාර්ථකව දියත් කළ බව රුසියාවේ රාජ්‍ය අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.
විද්‍යා මොඩියුලය සහිත ප්‍රෝටෝන-එම් රොකට්ටුව අද (21දා) පස්වරුවේ දියත් කර ඇති අතර, මෙය දින 8කින් හෙවත් ජූලි 29දා ISS හි ස්වේස්ඩා මොඩියුලය සමග සම්බන්ධ වීමට නියමිත බව එහි වැඩිදුරටත් දැක්වේ.