ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින විදෙස් සංචාරයක් සඳහා එංගන්තය බලා පිටත්ව ගිය අතර ඒ හේතුවෙන් රටේ වැඩ බැලිම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙලෙස පත් කර තිබේ.