ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
මේ වන විට පාර්ලිමේන්තුවේ දුරස්ථ පාලකය ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානය අතේ බවත් තමත් අගමැති තනතුරට පත්වූයේ උපරිම වශයෙන් ලබන වසරේ ජනවාරි 5 දා දක්වා පමණක් බවත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය විශේෂ ප්‍රකාශයෙන් පවසයි.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
lion Saturday, 15 December 2018 02:34 PM
මොන රෙමොටේ ද හලෝ ඔය දියවන්නාවේ හොරු රැලට මොන ප්රතිපත්තිද /එකම ප්‍රතිපත්තිය වාසි පැත්තට හොඉය. ඔන්න ප්‍රතිපත්තිය. කන්න පුළුවන් කොහෙන්ද කුපාඩි වැඩකරන්න පුළුවන් කොතනද බඩු එතන.සිරිපාල, අමුණුගම, දුමින්ද, කළු විජයමුණි,simbalapitya , අලගිය වන්න . ඔන්න බඩු, අනිත් රැලත් පට ගාල පනිනවා . TNL එකට කිට්ටුවෙන්න හම්බ වෙන්නේ නැ. ඕක තමඊ ඇත්ත කතාව
Reply : 11 2
Champa Saturday, 15 December 2018 03:28 PM
TNA එකට දුරස්ථ පාලකය දුන්නේ රනිල් එක්ක තිබුන වෛරෙ පිරිමහ ගන්න ඔබට අගැමති තනතුර දුන්න ජනාධිපතිමයි. 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් එළිපිටම ඔබව පරද්දපු මෛත්‍රීගේ වෛරය හේතු නොවෙන්න, ජනතා චන්දයෙන් ඔබ අගමැති වෙලා රනිල් විපක්ෂ නායක වෙන්න තිබ්බේ. එහෙනම් එක එකාගේ බෙල්ලේ එල්ලිලා අගැමති වෙන්න ඕනේ වෙන්නේ නැහැ. කොහොම වුනත් මෛත්‍රී දාපු උරචක්කර මාලේ ගලව දැම්ම එක හොඳයි.
Reply : 13 0
Champa Saturday, 15 December 2018 05:47 PM
හිටපු ජනාධිපතිතුමා දවසක කිව්වනේ (third best විදිහට) අගමැති තනතුර බාර ගත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් එක්ක සාකච්චා කරලා ඒගොල්ලන්ගේ කැමැත්තෙන් කියලා. ඒ හින්ද දැන් ඒකට හවුල් හැමෝම මෛත්‍රීගේ පටන් හැමෝවම කොකේන් පාර්සලේ ගානේ අතට දීල යවන්න ඕනේ ෆිලිපීන් ජනාධිපති හම්බ වෙන්න. ඒ මොකොද කිව්වා නම් එහෙම අගමැතිකම බාර අරන් වුනේ අවුරුද්ක් 4ක් තිස්සේ වැලේ වැල් නැතුව හිටපු යූඑන්පී එකට දවස් 50න් අලුත් ජවයක් අරන් දීපු එක සහ රටටයි යූඑන්පී කාරයන්ටයි දෙගොල්ලන්ටම එපා වෙලා හිටපු රනිල්ට අලුත් ආත්මයක් අරන් දීපු එක.
Reply : 14 45
rocky Sunday, 16 December 2018 06:30 AM
මට හිතෙන විදිහට එක තියෙන්නේ චීනේ!
Reply : 0 0
shiran fernando Sunday, 16 December 2018 10:29 PM
TNA එකට රිමෝට් එක ගියාම දුකද. TNA එක තමන්ගේ පැත්තට ඇවිල්ල චන්දෙ දීල 113 පෙන්නගන්න පුළුවන් උනානම් රෙමොට් එක කොහෙද දන්නේ නැහැ තියෙන්නේ. කොටි සමරුව ගැන ඇයි මොකුත් නොකියන්නේ? ඒ හිටපු සති දෙක තුනට. නිකන් බයිලා කෙලින්ඩ එපා ලොක්ක. කන්ඩ ඕන උනාම තලගොයි න්‍යාය දැන් වලංගු නෑ ලොක්ක. දැන් ඉතින් බයිලා කියල අනිත් බයියන්ව චූන් නොකර පැන්ෂන් එක බුක්ති විඳගෙන ඉන්න පව් නොදී.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd