ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්රමාණය වූ ශ්රී ලංකා රුපියල මේ වන විට ක්රමයෙන් ශක්තිමත් වෙමින් තිබේ. ඒ අනුව අද දිනයේදී මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරය විකුණුම් මිල රුපියල් 180.90ක් ලෙස දැක්විය.
දිනය |
විකුණුම් මිල (රුපියල්) |
ගැණුම් මිල (රුපියල්) |
2018/11/28 |
182.27 |
178.32 |
2018/11/29 |
181.39 |
177.42 |
2018/12/03 |
180.90 |
176.93 |