සූම් තාක්ෂණය ඔස්සේ බන්ධනාගාර රැඳවියන්ට ඔවුන්ගේ ඥාතීන් සමග කතාබහ කිරීම සදහා අවස්ථාව සලසාදී ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රතවත්තේ පවසනවා.
ඔහු කියා සිටියේ මේ වන විට බන්ධනාගාර 06 ක පමණ මෙම පහසුකම රැඳවියන් සදහා ලබා දී ඇති බවයි.