රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදුවිය.
කැබිනට් නොවන අමාත්‍යවරු
අජිත් පී පෙරේරා - ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ
ආචාර්ය හර්ෂ ද සිල්වා - පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ
සුජීව සේනසිංහ - විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
රාජ්‍ය ඇමැතිවරු
රංජන් රාමනායක - මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ජේ සී අලවතුවල - අභ්‍යන්තර කටයුතු සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය
ඉරාන් වික්‍රමරත්න - මුදල් රාජ්‍ය අමාත්‍ය
විජයකලා මහේෂ්වරන් - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
රුවන් විජයවර්ධන - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
අලි සහීර් මවුලානා - සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය
නිරෝෂන් පෙරේරා - ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍ය
බුද්ධික පතිරණ - කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය
නලීන් බණ්ඩාර - ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය