ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
පත්කිරිමට යෝජිත නව කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍යධුරය යළි රාජිත සේනාරත්න මහතාට ලබා නොදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඔවුන් ජනපතිවරයාට ලිපියක් යොමුකරමින් මෙ බව සඳහන් කර තිබේ.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
dayan Saturday, 15 December 2018 09:58 AM
රාජිත එක්ක සෙල්ලම් බැරි නිසා.
Reply : 141 1
Sanka Saturday, 15 December 2018 11:49 AM
මේ දොස්තරලද ඇමතිවරු පත්කරන්නේ? මේගොල්ලෝ නිකන් රටේ රාලලවගේ.දොස්තර වුර්තිය අද රටේ බාල්දු කලා මේ GMOA එක.
Reply : 128 1
shiran fernando Saturday, 15 December 2018 10:17 PM
GMOA එක දන්නේ නැතුව ඇති ජනාධිපතිට ඇමතිවරු පත්කිරීමේ බලයක් නැහැය් කියල. දැන් ගමරාල ඉන්නෙත් යන්තන් නියපොත්තෙන් එල්ලිලා බව GMOA කට්ටිය දන්නේ නැතුව ඇති. රාජිත ඇමති නොකරන්න නෙමේ මහජනතාව අපහසුවට පත්කරන ඕනෑම කෙනෙක් හිරේ දාන නීති සම්මත කරලා රටේ පාලනය හරියට ගෙනියන්න කියල අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලනවා. මොකද ජනාධිපතිට දැන් කිසිම බලයක් නැහැ. එයා උසාවිය ඉදිරියේ වැරදි කරුවෙක්.
Reply : 10 0
Deepal Nirosh Monday, 17 December 2018 08:36 AM
මේක පුදුම ඉල්ලීමක්නෙ? ඇයි සෞඛ්‍ය ඇමතිකම විතරක් රාජිතට දෙන්න බැරි? අනිත් ඇමතිකම් දීම හොඳද? මේ ආත්මාර්ථකාමිත්වයේ අනන්තය කොතන ද?
Reply : 0 0
sandya Monday, 17 December 2018 04:12 PM
රජත ඇමති ලෙස පත් කල යුතුමය. . . . මොහුගේ සේවය කිසදු පෙර ඇමති කෙනෙක් කර නැත, මෙම සංගමයට උවමන සේවාව දියුණු කිරීම නොව. ඔවුන්ගේ පදයට නටන්නෙක්.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd