පසුගිය මහ මැතිවරණයේදි මාතලේ දිස්ත්රික්කයෙන් සමඟි ජන බලවේගයට ලැබුණු මනාප ඡන්ද නැවත ගණනය කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් අලුවිහාරේ ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොවැම්බර් 5නදා අභියාචනාධිකරණය හමුවේ පෙනි සිටින ලෙසද අද නොතිසි නිකුත් කරනු ලැබීය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්රීනි රෝහිණි කවිරත්න ,මැතිවරණ කොමිසමේ නිලධාර්නි සහ දිස්ත්රික් තේරිම්භාර නිලධාරියා ඇතුළු දාහතර දෙනෙකි.