දිළිඳු කම පිටුදකිමින් අඩු ආදායම් ලාභීන්ට රැකියා ප්‍රධානය කිරීම හෙට (02දා) සිට ඇරඹීමට නියමිතව තිබේ.
මෙහිදි රැකියා ලාභීන් කිසියම් හෝ පාර්ශ්වයකට අදාළ රැකියා ලැබීම හේතුවෙන් මුදල් හෝ අල්ලසක් ලබාදීමට කටයුතු නොකළ යුතුව ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එසේ අල්ලස් හෝ මුදල් ලබාදීම රැකියා අවස්ථාව ප්‍රතික්ෂේපවීමට හේතුවක් විය හැකි බවත් ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.