මොරිෂස් භූ චලනයෙන් ලංකාවට සුනාමි අවධානමක් නෑ
- 24 11 2026
- 18:10
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉන්දියානු සාගරයේ මොරිෂස්/ රියූනියන් කලාපයේ අද (24) පස්වරුවේ ඇතිවූ රික්ටර් මාපකයේ 6.5ක විශාලත්වයකින් යුත් භූ චලනයෙන් ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
අද පස්වරු 4.36ට පමණ සිදුව ඇති මෙම භූ චලනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් (අක්ෂාංශ 17.78S සහ දේශාංශ 65.82E) හටගෙන ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
