මොරටුව නගරාධිපති රිමාන්ඩ්
රජයේ නිලධාරීනගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොරටුව නගර සභා සභාපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකාර සභාපතිවරයා ඊයේ දිනයේදී මොරටුවේ පැවැති එන්නත්කරණ වැඩසටහනකදී එයට එක්ව සිටි වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කරමින් හැසුරුනේය.
-
Demuni Uduwara Friday, 28 May 2021 09:19 PM
Namal asks pardon from Baappa for'' Moratu Saman; ;' really a drama .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

