ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා
වත්තෙගම ප්‍ර දේශයේ මාස තුනක් වයසැති බිළිඳියක කොවිඩ් නිසා මහනුවර ජාතික රෝහලේදී මිය ගොස් ඇතැයි රජයෙ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මැයි 09 දා බිළිඳිය මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසින් දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව හා බහු ඉන්ද්‍රීය අක්රීයවීමය.
popular news
මධ්‍යම අධිවේගයේ ඉදිකිරිම් හේතුවෙන් කොළඹ නුවර පාරේ මංතීරුවක් වසා තැබෙයි
පොලිස්පතිගේ පැමිණිල්ලක් නිසා වැල්ලවාය මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්?
පෝලන්තයේ සිට ගුවන් යානා දෙකක් කටුනායකට එයි
ඉන්ධන මිල සංශෝධනය වෙයි
STF නිලධාරීන්ට පහරදී සැකකරුවෙක් බලෙන් මුදවාගෙන යයි
වයඹ සරසවියේ අතවරය ගැන ස්වාධීන පරීක්ෂණයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd