මහින්ද රාජපක්ෂ ආරක්ෂක කවුන්සිලයට කැඳවන්න
රටේ පවතින අයහපත් ආරක්ෂක තත්ත්වය හමුවේ එය සමනය කර ගැනීම සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
“1999 දී කාර්ගිල් අර්බූදය හමුවේ ඉන්දියාව කළ අයුරින් ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික ආරක්ෂක සභාවට කැඳවන්න.” යැයි ඔහු සඳහන් කර තිබේ.

popular news
-
Mala Thilakaratna Thursday, 25 April 2019 03:21 PM
මොකටද? ජාතික රහස් දන ගෙන රට ගිනි තියන්නද?
Reply : 0 0
chathuri Thursday, 25 April 2019 06:24 PM
රට අවසන්. මොහොතේ. යුද්දය. ජයගනිමිඉන් සටන්. කල. සොල්දාදුවන් , ඔවුන්. මේ අවස්ථාවේ. විශ්‍රාම ගොස්. සිටිනවානම් ඔවුන් කාදවන්න සේවයට. ඔවුන්ගේ සේවය. මේ වෙලාවේ. රටට. අවශ්‍යයි. තියුණු. නුවනින් හැමදෙයක්ම සෝදිසිකර පරික්ෂ ක. මෙහෙයවයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

