ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති බව වාර්තාවෙයි. අද පෙරවරුවේදී මෙම හමුව පවත්වා තිබේ. මෙම හමුවේදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව මෙතෙක් වාර්තා නොවේ.
popular news
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
මිල ඉහළ යාමත් සමග සහල් තොග වැඩි වැඩියෙන් වෙළඳපොළට
Champa Friday, 30 November 2018 12:01 PM
Surrender වුනාද? Deal එකක් දැම්මද? I am joking. Deal දේශපාලනයට වැට බැඳලා සැබෑවටම රටට ආදරය කරන අලුත්ම අලුත් කිරි කිරි දේශපාලන පක්ෂයක් ජනතාව අතරෙන් මතු වෙන්න ඕනේ ඊලඟ චන්දෙට ඉස්සෙල්ල. මෙහෙම කියනකොට දේශපාලකයෝ බය වෙලා ඉක්මනට චන්ද තියන්න ඕනේ කියනවා. ඒ මොකොද කිව්වා නම් ඊළඟ වතාවෙත් මේ මූණු ටිකම ආපහු පාර්ලිමේන්තුවට අරන් එන්න. ඒ හින්ද ඊළඟ මහා මැතිවරණය පැවැත්විය යුත්තේ නියම කාලෙට 2020දි. ජනතාව ඉතාම කල්පනාකාරීව හොඳට හිතල බලල පක්ෂේ පක්ෂේ කියල බලන්නේ නැතුව, දේශපාලකයන්ගේ ඉච්ච බස් වලටත් රැවටෙන්නේ නැතුව, පුද්ගලයා දිහා බලල රටේ අනාගතය ගැනත් හිතල ඊලඟ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරාගන්න ඕනේ.
Reply : 1 10
Champa Friday, 30 November 2018 04:03 PM
පහල කියපු දෙයක් ආපහු ලියනවා. TNA සහයෝගය දුන්න කියලා ඒකත එක්ක UNF එකට ආණ්ඩු හදන්න බැහැ. 19 අනුව හදන ආණ්ඩුවක් හදන්න වෙන්නේ පළවෙනියට සහ දෙවෙනියට වැඩිම ආසන ගත්ත පක්ෂ දෙක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් විතරයි 2020 ඊළඟ චන්දෙ වෙනකම්. ඒ හින්ද හදන ජාතික ආණ්ඩුවට "Co-Prime Ministers" හෙවත් පොදු අගමැතිවරු දෙන්නෙක් හිටියට කමක් නැහැ දෙපැත්තෙන්, තව අවුරුද්දකට පොඩ්ඩක් වැඩි කාලයක් විතරයි නිසා. ආණ්ඩුවේ අනිත් ඇමතිවරු ගැන මට නම් වැඩක් නැහැ. නමුත් හිටපු ජනාධිපතිතුමාට අසාධාරණයක් වෙන්න බැහැ. මේ සති 4 ටත් JO එක සහ එතුමා අතින් ගොඩක් වැරදි වුන. නෑදැයෝ තනතුරු වලට දැම්ම. හිටපු CPC Chairman Asantha de Mel ක්‍රිකට් එකට දැම්ම. එයාත් නෑදෑයෙක්. 2010-2015 කරපු විදිහමයි කියලා මධ්‍යස්ථ මිනිස්සුත් කියනවා. ඔක්කොටම වඩා LTTE diaspora එක එක්ක deal එකක් දාගෙන මහවිරු සමරුව මහ ඉහලින් සමරන්න දුන්න රනිල්වත් කරපු නැති විදිහට. රණවිරුවෝ හිරේ දැම්ම. හමුදාවේ ලොකුම ලොක්කව හිරේ දැම්මේ මහින්දයි මෛත්‍රියි මිසක් රනිල් නෙමෙයි. හැබැයි ජනාධිපතිගේ ව්‍යවස්ථා විරෝධී වැඩ හිටපු ජනාධිපතිතුමා පිටින් යන එකට මම නම් කොහෙත්ම කැමති නැහැ.
Reply : 0 0
Champa Friday, 30 November 2018 04:19 PM
මේ සති 4 ටත් මගේ පොතේ හැටියට නම් නොඉවසිය යුතු වැරදි කරත්, හිටපු ජනාධිපතිතුමා නැවත පාර්ලිමේන්තු නොඑන්න මෙහෙමවත් රටක් අපට ඉතුරු වෙන්නේ නැහැ. එතුමා 2015 ඉඳන් වේදිකාවක් වේදිකාවක් ගානේ ගමක් ගමක් ගානේ පන්සලක් පන්සලක් ගානේ නොයන්න සිංහලයට ආයේ නැගිටින්න ලැබෙන්නේ නැහැ. එහෙම දකින හැම වෙලාවෙම හිතට හරි දුකක් දැනුන. එතුමා අවුරුදු 4ක් පුරා වෙන කිසිම සිංහල නායකයෙක් කරන්නේ නැති විදිහට මුළු රටටම නායකත්වයක් දුන්න. වෙන කෙනෙක් නම් වෙච්ච පරාජයේ හැටියට දාල යන්න යනව. හැබැයි එතුමා හුඟක් හිත හයිය කෙනෙක්. මුළු රටට එදා වගේම අදටත් තියෙන්නේ එතුමාගේ හයිය. ඒ හින්ද අද අගමැති තනතුරේ ඉන්න හිටපු ජනාධිපතිතුමා එතනින් ඉවත් කරලා එතුමාට පෞද්ගලික අවමානයක් කරන එකට මම සම්පූර්නයෙන්ම විරුද්ධයි. UNF එකට UPFA නැතුව ජාතික ආණ්ඩුවක් හදන්න 19A අනුව ඉඩක් නැති නිසා, මුළු UPFA එකම එකතු වෙලා කොන්දේසියක් විදිහට කියන්න ඕනේ ඊළඟ ජාතික ආණ්ඩුවට ඒ පැත්තෙනුත් අගමැති කෙනෙක් ඕනේ කියල. Co-PM කියල එකක් ව්‍යවස්ථාවේ නැති වුනාට පක්ෂ දෙකම එකතු වෙලා Resolution එකක් 2/3න් pass කරලා මේ පාර්ලිමේන්තුවට විතරක් Co-PM ඉන්න ජාතික ආණ්ඩුවක් හදන්න පුළුවන්.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd