හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්රීවරයෙක් ලෙස කටයුතු කරන බව ශ්රි ලංකා නිදහස් පක්ෂය කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් මගන් දන්වා තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ශ්රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති හෙයින් ඔහුගේ මන්ත්රීධුරය ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
ඒ අනුව ඔහුට විපක්ෂනායක ධූරය දැරිමට අවස්ථාවක් නොමැති බවටත් ඔවුහු තර්ක කිරීමට වූහ.