මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කර තිබේ. කොළඹ විජේරාම මාවතේ පිහිටු ඒ මහතාගේ නිල නිවසේදී මෙම ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කර තිබේ.
තව නොබෝ වේලාවකින් ඔහු ජාතිය අමතා විශේෂ ප්රකාශයක් කිරීමට නියමිත බව ඔහුගේ නිල ට්විටර් ගිණුම පවසයි.