මහ මැතිවරණ දිනය තිරණය කිරිම ලබන සදුදා
මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සඳුදා (8) තිරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
අද මැතිවරණ කොමිසන් සභාවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

popular news
-
Don Friday, 05 June 2020 09:31 PM
එදා ඔබතුමා ජුනි විස්සට මැතිවරණ තියෙනවා කියල ප්‍රකාශ කරන දවසේ (20/4/20), කොවිඩ් ආසාදනය වූ ගණන 268. අද දින 45 කට පස්සේ 1801 යි ඒ කියන්න දිනකට සාමාන්‍යයෙන් 34 කට වැඩි පිරිසක් රෝගීන් වීම හොඳ පාලනයක්ද මැතිවරණයක් පවත්වන්න? එදා හූල් මහත්තයාගේ දුව ආපු දවසේ වගේ ඔබතුමාගේ නිලධාරීන් පන එපා කියල දුවයිද?
Reply : 0 0
sg Friday, 05 June 2020 11:19 PM
කල් නොදමා ඉක්මනින් තියෙන එකනම් යහපත් වගී
Reply : 0 0
Lelwala Saturday, 06 June 2020 07:49 AM
මොහුන්ට තව දුරටත් මැතිවරණය කල් දැමී මට මොනයම් හෝ හේතුවක් නොමැත. මාස දෙකක කාලයක් අවශ්‍ය නොවේ . මොහුන් ඉන්නේ යකාව ඔනෑ ව ටත් වඩා කළු කරගෙන. මොහුන්ගේ බලතල වහාම අඩු කර නැවත පෙර තිබු කරමය අනුගමනය කරා නම් හොඳා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

