www.ada.lk
2026 ඔක්තෝබර් මස 17 වන සෙනසුරාදා
ශ්රී ලංකා මහ බැංකුව මගින් ඉදිරිපත් කරන 2019 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්ය අංශ ප්රතිපත්තිය %පෙර දැක්ම 2019^ අද පෙරවරුවේ එළි දැක්වුණි. මෙය මහ බැංකු ප්රතිපත්ති පෙර දැක්මේ 12 වැනි ප්රකාශය ලෙසද සැලකෙයි. මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්රජිත් කුමාරස්වාමි මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාව සඳහා මහ බැංකුවේ ඉහළ නිලධාරීන් ඇතුළුව තවත් ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා, 2018 වසරේදී ශ්රී ලංකා ආර්ථිකය අභියෝග රැසකට මුහුණ දුන් බවත්, වසරේ අවසාන කාර්තුවේදී ඇති වූ දේශපාලන අවිනිශ්චිතතාව සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ඇති අභියෝග තවත් දැඩි කළ බවත් සඳහන් කළේය.
popular news
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd