ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුතෙන්ම නිකුත් කරන රුපියල් 10,5,2 හා 1 කාසි අද දිනයේදී අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුුුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබේ.. මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මෙම කාසි අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වීය.