මාස 6ක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ 17,026ක් අත්අඩංගුවට
- 19 06 2021
- 19:25
- {{hitsCtrl.values.hits}} views
- ..
ජනවාරි මස 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 17,026 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එම කාලය තුළ සිදුකළ වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 408කට ආසන්න ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගත් බවය.
එමෙන්ම අයිස් කිලෝග්‍රෑම් 298ක්, ගංජා කිලෝ 2,166 ක් හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 13දෙනෙක් පමණ චෝදනා ලබා විදේසගතව සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
