කවුරු අකමැති වුවත් තමන් දේශපාලනය කරන බවත් මිය යන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෙක් ලෙස බවත් අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පැවැසුවාය.
ඇය මේ බව මසඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමාජ ක්‍රියාකාරීන් 120 දෙනෙකුට සාම විනිසුරු පත්වීම් ලබාදීමේ අවස්ථාවකට එක්වෙමිනි.
“දේශපාලනය කියන්නේ මගේ ප්‍රතිපත්තිය. කවුරු කැමති වුණත් අකමැති වුණත් මම දේශපාලනය කරනවා. මැරෙන්නෙත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් විදිහටයි. මොන තත්වයක් ආවත්.පක්ෂය දිනවන්න හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා.”