මරදාන-කොටුව අතර දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි
මරදානේ සිට දකුණ කළුතර බලා ධාවනය වූ දුම්රියක් සහ කොළඹ කොටුව සිට හලාවත බලා ධාවනය වූ දුම්රියන් දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් කිසිවෙකුටත් හානියක් නොවු බවත් ප්රධාන මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිව තිබෙන බවත් දුම්රිය පාලක මැදිරිය පවසයි.

-
Kumar Wednesday, 28 August 2019 08:58 PM
මම දැක්ක සේරුවේනම් ගැටීමක් සිදුවෙන්න කලින් නවතා ඇති බවයි පෙනෙනෙ. දුම්රිය රියදුරාට තමන්ට් සිතු මාර්ගයක යන්න නොහැකි නිසා සම්පුර්ණ වරද පාලන මැදිරියට පැවරෙන්න ඕනෙ. පලන මැදිරියේ කෙනෙක් ඕන කමින්ම මෙවැනි සිදුවීම් වැලකීම සඳහා යොදා තිබෙන ආරක්ෂා අක්ක්රිය කරලා තිබෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
