ජනපති මෛත්රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් රටවල් කිහිපයක තානාපතිවරුන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.
අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පවත්වා තිබේ. මෙහිදී තානාපතිවරුන් අදාළ කරුණ සම්බන්ධයෙන් සිය අදහස් ප්රකාශ කර තිබේ.