මොරොක්කෝවට චීනයේ සීනොෆාම් කොරෝනා මරදන එන්නත් 500,000ක තුන්වැනි තොගය පසුගියදා ලැබී තිබුණි.
එකම ප්රමාණයෙන් වූ සීනොෆාම් එන්නත් පළමු හා දෙවැනි නැව්ගත කිරීම් පිළිවෙලින් ජනවාරි සහ පෙබරවාරි මාසවලදී රට තුළට පැමිණ තිබුණි.
අප්රිකානු මහාද්වීපයේ ඕනෑම රටක වැඩිම එන්නත් කිරීමක් සිදුකර ඇති මොරොක්කෝවේ මිලියන හතරකට ආසන්න පිරිසකට එන්නත ලබා දී ඇත.