පානදුර නගරයේ පරණ බස් නැවතුමපල පිටුපස ප්රදේශයේදි අතහැර දැමු පාලු ළිඳක තිබි මෘත ශරිරියක් හමු වි ඇත.
මරණකරු වයස අවු. 25ක්වු නිව්ඩාව, අරුග්ගොඩ පදිංචි කම්කානම්ගේ රන්දික සම්පත්ප්රිය යන අය වේ.
මරණකරු යහළුවෙකු සමඟ නිවසින් පිටව ගොස් යළි නොපැමිණිම හේතුවෙන් සොයා බැලිමේදි මෘත ශරිරිය හමුවු බව පවසා මරණකරුගේ සහෝරයකු විසින් පොලිසියට පැමිණිල කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කෙරේ.