ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියෝ ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කරති.
පරිත්‍යාග මුදල ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.
popular news
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
මිල ඉහළ යාමත් සමග සහල් තොග වැඩි වැඩියෙන් වෙළඳපොළට
ASALWASIYEK Saturday, 22 August 2020 05:47 PM
මනේල්වතු විහාරය ජේ ආර් ජයවර්ධන මැතිතුමාට අයත් දෙපළකි. එතුමා විසින් ඔහුගේ පරිත්‍යාගකළ දේපල අතර මෙම විසල ඉඩම එක පරිත්‍යාගයකි . ඒ එදාය, නමුත් වර්තමාන දේශපාලකයන් මහජන දේපල ඉඩම් හොර ඔප්පු සදා හෝ බලහත්කාරයෙන් ඔවුන් සතු කර ගනිද්දී එදා සිටි දේශපාලකයන්ගේ සත්බවයන් සහ ජනසමාජය වෙනුවෙන් කල ක්‍රියාවන් අගය කලයුතුවේ. නමුත් අදවනවිට මනේල්වතු විහාරය නමින් නමට පන්සලක් ඇත. එම පන්සලේ සිදුවන්නේ කුමක්ද කියා සොයා බැලිය යුතුවේ. ඉදිරියෙන් පන්සල වැව පිහිට තිබුනද එහි සිදුවන්නේ කුමක්ද ? මසකට Wedding Photo Shoot කොපමණ සිදුවනවාද ? එමගින් අයකරන මුදල කොපමණද ? රජයේ TAX සදහා මෙම මුදල් / අදායම් පෙන්වනවද ? මීටපෙර පෙන්වා ඇතිද ? සතුටු සිතින් ලොකු සිනහවකින් කරන්නාවූ මෙම පරිත්‍යාගයන් සදහා මුදල් ලැබුනේ කෙසේද කියා මහනයකවරුනට කිව හැකිද ? එසේම මෙම මුදල ලබාගන්නා රටේ ජනාධිපතිවරයා මේ පිලිබදව සොයා බලන්නේ නැතිද ?
Reply : 0 0
Demuni Uduwara Saturday, 22 August 2020 06:36 PM
Monks have money not with laymen! My Lord Buddha consented?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd